ආශාවන් නිසා
මගේ නම සුරාජ්. මගේ බිරිඳ ශානිකා. අපි දෙන්නම එකම වයසෙ. මම මේ කියන්න යන කතාවෙ උන සිදුවීම් වෙන්න පටන් ගත්තෙ අපිට වයස 33ක් කාලෙ. මම ගම්බදව හැදුනු වැඩුනු මධ්‍යම පාන්තික පවුලකට අයත් කෙනෙක්. ශානිකා නම් කොළඹට ආසන්නව නුගේගොඩ ප්‍රදේශයේ කෙනෙක්. මම උසස්පෙල සමත් වුණාට පස්සෙ කොළඹ කැම්පස් එකේ ඉංජිනියරින් ෆැකල්ටි එකට තේරුනා. මගේ දෙමව්පියනුත් සහෝදර සහෝදරියනුත් මේ ගැන ගොඩක් සතුටු වුණා. ඒ අනූව මම කොළඹට ආසන්න්ව බෝඩිමක් හොයාගෙන එතන ඉඳන් කැම්පස් යන්න පටන් ගත්තා. කැම්පස් එකේ මුල් කාලෙ රැග් එකෙන් පස්සෙ අපි හැමෝම යාළුවො විදියට එකට එකතු වුණා. මේ අතර මගෙත් එක්කම කැම්පස් එකට අපු කෙල්ලෙක් ගැන හැමෝම උනන්දු වෙනව මම දැක්කා. ඒ තමයි දැන් මගේ බිරිඳ වන ශානි. ශානි ඒ දවස් වල හරිම ලැජ්ජ ගති පැවතුම් තිබුණ කෙනෙක්. එයා හරිම අහිංසකයි ලස්සනයි. තරමක් කෙට්ටු උස ඇයට සිහින් සිරුරක් තිබුණා. Sinhala Wela Pdf එයාගෙ අහිංසක හිනාවට හැමෝම ආස කලා. ඒ වගේම එයා අඳින් ඇඳුම් වලට එයාගෙ ඇඟේ හැඩය කැපිල පෙනුනා. ශානි නිතරම වගේ ඇන්දෙ ජීන්ස් ඒවට ඇඟට හිරවෙන්න තදට තමයි එයා ඇන්දෙ. එයාගෙ දිග කකුල් දෙක ලස්සන බෝල වගේ රවුම් තට්ටම් දෙකත් ඒ ඇඳුම් වලට කැපිල...
